Posts

පරිනාමවාදය

Image
  පරිනාමවාදය                                                        අපි නින්දෙන් අවදිවුනා වගේ මේ ලෝකයට ආවෙ . අපි ලෝකය ගැන සවින්යානික වෙනකොටත් මේ ලෝකය පැවැතියා . අපිට දැනුමක් ලැබුනා ලෝකය ගැන . ඒත් අපි හරියට දන්නවද , මේ මොකක්ද ? මේ ලෝකය මොකක්ද ? අපි ආවෙ කෙහෙන්ද ? හැදුනෙ කොහොමද ? වගේ දේවල් ගැන ... අපේ දැනුමේ යම් පරිමිතභාවයක් තියෙනවා නමුත් අපි සෙවීම නතර කරන්නේ නෑ . ආගම් සහ සංස්කෘතීන් වලින් පවා උත්තර හෙව්වා මේකට . ඊළගට විද් ‍ යාව ආව . එක එක   විද් ‍ යාවන් එන්න ඇති කලින් . දැනුම නිපදවූවා ,   දැනුම් පද්ධති හැදුවා . ඒ අතරින් කාලයත් එක්ක නවීන විද් ‍ යාව එහෙම නැත්නම් බටහිර විද් ‍ යාව බිහිවුනා . මේ දැනුම් පද්ධතියත් අපි ආවෙ කොහොමද කියන්න උ...